Author Archive

ඔබ තුරුල් කරගෙන නලවනවා නොවේද?

Apr 21, 2017 Comments Off on ඔබ තුරුල් කරගෙන නලවනවා නොවේද? by

අතීත දීර්ඝ භව ගමනේ පටිච්චසමුප්පන්නව ‘උපාදාන පච්චයා භවෝ ‘ කියන ධර්මතාව තුළ සකස්‌වුණා වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන අතීතයේ සත්ත්වයෙක්‌ ලෙස ඔබ තුළ සකස්‌ වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම […]

නවතම ලිපි පෙළ Read more

ඊයේත් අදත් හෙටත් විඤ්ඤාණයේ හිස්‌ බව දකින්න

Apr 21, 2017 Comments Off on ඊයේත් අදත් හෙටත් විඤ්ඤාණයේ හිස්‌ බව දකින්න by

අතීතයේ ඔබ පටිච්චසමුප්පන්නව සක්‌විති රජවෙලා සිටියදී රාජ භෝජන නිසා, රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය නිසා, දිව්‍යාංගනාවන්, ස්‌ත්‍රීරත්නය නිසා ලෝකයම දිග්විජය කරන පුතුන් දහසක්‌ නිසා, සෘද්ධියෙන් යන අජානේය අශ්වයා නිසා, මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොටගන්න ඇතිද. සශ්‍රීක දිව්‍යතලවල ඉපදෙන වෙලාවේ, සශ්‍රීක දිව්‍ය සැප නිසා, දිව්‍ය භෝජන, දිව්‍ය අප්සරාවන්, දිව්‍ය විමාන නිසා මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොට ගන්න […]

නවතම ලිපි පෙළ Read more

විශේෂයෙන් දැනගත් දේ එලෙසින්ම රැඳුනේද? විඤ්ඤාණය විමසීම

Apr 21, 2017 Comments Off on විශේෂයෙන් දැනගත් දේ එලෙසින්ම රැඳුනේද? විඤ්ඤාණය විමසීම

පිංවත් ඔබ පංච උපදානස්‌කන්ධ ධර්මයට අදාළව ඇසෙන් රූපයක්‌ දකිනවා, කනෙන් ශබ්දයක්‌ අසනවා, මනසින් සිතුවිල්ලක්‌ සිතනවා. දැක්‌ක දෙයට, ඇසුන දෙයට, දැනුන දෙයට ඔබ ඇලෙනවා, ගැටෙනවා, උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුන, ගැටුන, උපේක්‍ෂා සහගත වෙච්ච දෙය ඔබ හඳුනා ගන්නවා. හඳුනාගත් දෙය ගැන ඔබ සිතනවා. සිතනදෙය ගැන ඔබ මොකක්‌ද කරන්නේ විශේෂ වූ දැනීමක්‌ ඇතිකර ගන්නවා. මෙතනදී විශේෂවූ දැනීම කියන්නේ […]

Read more

කබරයෙක්‌ කියාදුන් සංස්‌කාර පිළිබඳ පාඩම

Apr 21, 2017 Comments Off on කබරයෙක්‌ කියාදුන් සංස්‌කාර පිළිබඳ පාඩම

භික්‍ෂුව වැඩසිටින කුටිය ප්‍රදේශයේ විසිදෙනෙක්‌ගෙන් පමණ සමන්විත වඳුරු රංචුවක්‌ ජීවත්වෙනවා. මේ වඳුරු රංචුවෙන් ගම්මානයේ ගොවි ජනතාවට ගොඩක්‌ හිරිහැර වෙනවා. පසුගිය සතියේ දවසක එක්‌ වැඩුණු වඳුරෙක්‌ මුළු දවසම කුටිය ඉදිරිපිට ගසේ රෝගීව සිටියා. ගමේ කෙනෙක්‌ තියුණු පිහියකින් පසුපස ප්‍රදේශයට පහරදීලා. අඟලක පමණ කැපුමක්‌ නිසා වඳුරාගේ පසුපස කකුල පණ නැහැ. සවස්‌ වෙනවිට වඳුරා ගහෙන් බැහැල බොහොම අමාරුවෙන් […]

Read more