Archive for රේරුකානේ චන්දවිමල හිමි

වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

Feb 26, 2015 Comments Off on වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම by

වඤ්චක ධර්ම නමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සඬ්ඛ්‍යාත පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා තත්ත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයෙහි දක්වනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වය ය. චිත්තය වනාහි අති විචිත්‍ර දෙයකි. එයට වඩා විචිත්‍ර වු තවත් දෙයක් ලෙවිහි නැත. එබැවින් තථාගතයන් වහන්සේ විසින්: “දිටිඨං වො භික්කවෙි! චරණං නාම චිත්තන්ති? එවං භන්තේනි. තම්පි ඛො භික්ඛවෙ! චරණං නාම චිත්තං […]

රේරුකානේ චන්දවිමල හිමි Read more

විනය කර්ම පොත

Feb 26, 2015 Comments Off on විනය කර්ම පොත by

“විනයො නාම සාසනස්ස ආයු. විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” යන සඬ්ගීතිකාරක මහරහතන් වහන්සේලාගේ වචනය පරිදි තථාගතයන් වහන්සේගේ ආඥ දේශනාව වූ විනය පිටකය, සර්වඥශාසනයේ ජීවය වන බැවින් ද, විනය පවත්නා තෙක් ම බුදු-සස්න පවත්නා බැවින් ද සකල ශාසනමාමක භික්ෂූන් විසින් ම අත්‍යාදරයෙන් විනය පිටකය පරිශීලනය කළ යුතු ය. සීමාබන්ධනඋපසම්පදාදී විනයපියකයෙහි එන කර්ම, විනය කර්ම නම් වේ. […]

රේරුකානේ චන්දවිමල හිමි Read more

විදර්ශනා භාවනා ක‍්‍රමය

Feb 25, 2015 Comments Off on විදර්ශනා භාවනා ක‍්‍රමය

බෞද්ධයකු වීමෙන් ලැබිය යුතු උසස් ප්‍රථිපල ලැබිය හැකි වනුයේ භාවනාවෙනි. දන් දීමෙන් හා සිල් රැකීමෙන් ලැබිය හැකි ඵල ද භාවනාවෙන් හැකි නමුත්, භාවනාවෙන් ලැබිය යුතු උසස් ඵල භාවනවෙන්ම මිස, දන් දීමෙන් සිල් රැකීමෙන් නො ලැබිය හැකිය. භාවනාවෙහි යෙදෙන්නෙකුට එයින් ලැබෙන ඵල පරලොව දී ම නොව, මෙලොව දී ද ලැබෙන්නේය. ක්‍රමානුකුල කොට භාවනාවෙහි යෙදෙන තැනැත්තේ ධ්‍යාන […]

Read more

උපසම්පදා ශිලය

Feb 25, 2015 Comments Off on උපසම්පදා ශිලය
Read more