ධර්ම දේශනා භාගත කිරීම

Jul 07, 2014 Comments Off on ධර්ම දේශනා භාගත කිරීම by

අපේ පිනටම පහලව, මහා වන අරණක වැඩසිට, බවුන් වඩමින්, තථාගත ධර්මය ලොවට දේශනා කරන්නා වූ, මහ රහතුන් වැඩි මග ඔස්සේ ග‍්‍රන්ථ පෙළ දහම් පිපාසිත අප සැම වෙනුවෙන් දැයට දායාද කළ වනවාසී, අති පූජණීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ විසින් මහා කරුණාවෙන් බොහෝ දෙනාට හිත සුව පිණිස දේශනා කරන ලද මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා…! ‍සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා…!

මෙහි අඩංගු සියලු ධර්ම දේශනා සහ ධර්ම සකච්ඡා සංවිධානය සහ පටිගත කළ සැමට අප්‍රමාණ පින් සිදු වේවා…! මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා…!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම ධර්ම දේශනා භාගත කර කල්‍යාණ මිත‍්‍ර භාවයෙන් සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න…!

MP3

About the author

The author didnt add any Information to his profile yet